LATEST NEWS

Monday 16th January 2017 22:48:57


News

"ජෙට් එයාර්වේස්" අද සිට ලංකාවට


Views : 139     January 05, 2017 02:30 pm


ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සේවය අද (05දා) සිට ශ්‍රී ලංකාව හා බැංගලෝරය අතර ඍජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරුනා.

ඒ අනුව දිනපතා අලුයම 00.45ට එම ගුවන් යානය ලංකාවට පැමිණෙන අතර, නැවත අලුයම 3.15ට බැංගලෝරය බලා පිටත්වනවා.

ජෙට් එයාර්වේස් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ සහකරු වනුයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමයි.