LATEST NEWS

Monday 20th February 2017 05:01:55


News

අන්තර් ජාලයේ සැරිසරන ඩිජිටල් ඇමතිගේ අරුම පුදුම ලියුම  


Views : 2767     January 06, 2017 03:45 pm


C NEWS අප වාර්තා කරනු ලබන්නේ අද දිනයේ අන්තර් ජාලයේ මුහුණු පොතේ සැරිසරන අරුම පුදුම  ලියුමක් පිලිබදවයි .මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ ලිපි ශීර්ෂයක සදහන් වන සටහනකි.'"රට,ජාතිය,ආගම හා ජනතාව වෙනුවෙන් මගේ අනාගතය මම කැප කරමි.- හරීන් ප්‍රනාන්දු"' යනුවෙනි.

මෙහි අනාගතය පිලිබදව ගන්නා තීරණයේ සැබෑ අරුත කුමක්ද යන්න අපි නොදනිමු. මන්ද යත් මේ දිනවල දේශපාලන පිටියේ වෙනස් තීන්දු තීරණ ගැනීම් පිලිබදව බොහෝසේ කතා බාහක් ඇතිවී තිබෙන යුගයක් බැවිනි. නමුත් මේ වැනි ලිපි තුල සැගවුණු අරුත් ඇතිදැයි දේශපාලන පැතිකඩකින්  බලන විට සැකයක් මතුවන කරුණකි.

කෙසේ වෙතත් සිතන්නාට බොහෝදේ සිතීමේ අයිතියක් ඇත.නමුත් මෙය අමාත්‍ය තුමාගේ ලිපි ශීර්ෂයක ලියා පල කල කරුණක් වුවත් කවුරුන් විසින් ලියන ලද්දක් ද යන්න නිශ්චිත වශයෙන්ම පැවසීමට නොහැක.එම ලිපිය පහතින් ඇත.

15879356_1177015372411972_1802035974_n       15879571_1177026955744147_650545910_n       

MOST HITS IN A WEEK

READ MORE