LATEST NEWS

Monday 20th February 2017 05:01:13


News

ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්වනවා


Views : 83     January 08, 2017 01:09 pm


ආණ්ඩුව ගෙන යන මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගස්වන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.

 ඔහු පෙන්වා දෙන්නේ ඊයේ(07) දිනයේදී හම්බන්තොට පැවති උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය කණගාටුදායක බවයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියා.

 

MOST HITS IN A WEEK

READ MORE