LATEST NEWS

Monday 16th January 2017 22:48:11


News

ජනපති දෙවැනි පදවිප්‍රාප්තියට මහින්දට ඇරැයුම්


Views : 847     January 08, 2017 02:26 pm


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ දෙවැනි පදවිප්‍රාප්තිය වෙනුවෙන් අද (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ට ඇරැයුම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක  පවසනවා .

මේ ප්‍රධාන නිල උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  සියලු මැති ඇමැතිවරුන්ට ඇරැයුම් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය