LATEST NEWS

Monday 20th February 2017 05:01:06


News

ආණ්ඩුව පෙරලන්න හදන්නේ ආණ්ඩුව රකින්න බැරි කෙනෙක්ලු 


Views : 130     January 08, 2017 03:01 pm


ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඊයේ ඕබඩකන්ද, මාදම්පෙවත්ත ප්‍රදේශ යාකරමින් රක්වාන ගඟ හරහා තැනෙන නව පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. 

ප්‍රදේශයේ පවුල් තුන්දහසකට පමණ මේ ඔස්සේ සෙත සැලසෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් දෙකෝටි හැත්තෑ ලක්‍ෂයක් බව සදහන්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ ආණ්ඩුව රැකගැනීමට බැරිවූ කෙනා වත්මන් ආණ්ඩුව පෙරළන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

MOST HITS IN A WEEK

READ MORE