LATEST NEWS

Monday 16th January 2017 22:49:06


News

"වත්මන් රජයේ අරමුණ එක් පවුලකට එරෙහිව වැඩ කිරීමයි"  


Views : 80     January 09, 2017 09:42 am


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයේ අරමුණ වුයේ එක් පවුලකට එරෙහිව කටයුතු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු සඳහන් කලේ ඉදිරියේදී නව නීති හදුන්වාදෙමින් ආණ්ඩු විරෝධී පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට උත්සාහ දරන බවයි.

 කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළා.