LATEST NEWS

Monday 20th February 2017 05:01:44


News

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාහසික වෙඩි ප්‍රහාරයකින් මරුට 


Views : 312     January 09, 2017 10:52 am


ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් (shapoor shardan) කාබුල් නගරයේදී සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්ව  තිබෙනවා.

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සිදුවීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ඔහු සෙනසුරාදා රාත්‍රියේ සිය නිවස බලා යන අතරතුරයි  මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මොහු මෙලෙස ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, මෙහි වගකීම කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු මේ වනතෙක් භාරගෙන නොමැති බව සඳහන්.

ෂර්දාන් 2016 වසරේ නෙදර්ලන්ත, ස්කොට්ලන්ත හා අයර්ලන්ත ක්‍රිකට් සංචාරයක් සිදුකරමින් දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනවා.

 

MOST HITS IN A WEEK

READ MORE