LATEST NEWS

Monday 16th January 2017 22:46:59


News

විමල්ව අත්අඩංගුවට ගත්දී දුව FCIDය දෙවනත් කරපු හැටි VIDEO


Views : 9133     January 10, 2017 03:14 pm


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවුයේ රජයේ වාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහායි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවට විමල් වීරවංශට පක්ෂපාතී පිරිස්ද පැමිණ සිටි අතර දේශපාලන හිතවතුන් මෙන්ම විමල් විරවංශ ගේ බිරිදගේ අක්කාගේ  දුව ද පැමිණ සිටියා.
තම මාමා  අත්අඩංගුවට පත්වූ පුවත දැනගත් එම  දියණිය මාමා අසලට යාමට උත්සහා කල මොහොතේ ඇයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පිටතදී සිදුවූ දේ පිලිබදව මාධ්‍ය වෙත හඩා වැටෙමින් පැවසුවේ මෙලෙසිනි.