LATEST NEWS

Monday 20th February 2017 05:01:28


News

අසනීප ජාලිය වික්‍රමසූරිය තවදුරටත් රිමාන්ඩ්


Views : 112     January 11, 2017 12:10 pm


ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 13වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියම කළේ. රාජ්‍ය මුදල් අවභාවිතය ඔහුට එරෙහි චෝදනාවයි. 
ජාලිය වික්‍රමසූරිය අද දිනයේ ද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

MOST HITS IN A WEEK

READ MORE